ජාවා බලකාය ....

ජාවා නව දැනුමෙන් තාක්ෂණයෙන් සන්නද්ධ වන ජාවා බලකාය අප රටේ ආර්ථිකය ගොඩනැගී fñ   සටනට සූදානමි වී සිටිති. ඔවුන් විසින් මූලින්ම දියත් කරන ලද පර්යේෂාණාත්මක මෙහෙයුමි තුලින් අප රටේ අනාගතය භාර ගැනීමට නියමිත සහෝදර සහෝදරියන් විශාල පිරිසක් වෙත නව ජාවා දැනුම ලබා දීමට සමත් වී සිටී.